2024 මාර්තු 30 වන සෙනසුරාදා

බඹර වසන්තේ ඇවිත්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ටී.ටී. නඩේස් නිෂ්පාදනය කළ 'බඹර වසන්තේ' චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දිනෙක කොළඹ PVR සිනමා පරිශ්‍රයේදී තිරගත විය. එදා සන්ධ්‍යාව වර්ණවත් වූ මතක සේයාරූ.

සේයාරූ I ප්‍රිමාල් ප්‍රනාන්දු