2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

1970 Love story ආදරයෙන් විඳි දවස

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 68

කවදා කොතැනකදී කෙලෙසින් හමුවුණත් ආදරය නම් ආදරයමයි. ප්‍රේමය නම් ප්‍රේමයමයි. සමුගැනීම් මඟහැරීම් මිස හැරයාම් ප්‍රේමය මත සනිටුහන් නොවේ. නවාතැන් හමු නොවෙන ගිමන් හල් තුළ විඩා නොහරින ප්‍රේමය යනු සංසාර චාරිකාවකි. එහි මාවත වැටී ඇත්තේ කාලය ඔස්සේය. එවන් ප්‍රේම කතාන්දරයක් ප්‍රස්තුත කරගත් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 1970 Love story මංගල දර්ශනය දා... 

I සංජු     
සේයාරූ I හසිත නිලුපුල්