2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

අපේ ප්‍රින්සිපල්

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 62

ගුරු ගීතයක් සේ දැනෙන ගුරුවරුන් හමුවීම පාසල් ජීවිතයම වර්ණවත් කරන අයුරු... හෘද සාක්ෂිය උත්තරීතර සැබෑ අධිකරණයක් බවට පරිවර්තනය කරගනිමින් සිසු සංහතියක යහපත සහ අයිතිය වෙනුවෙන් ආදරයෙන් අරගල කළ විදුහල්පතිනියක් වටා ගෙතුණු කතාවක් අපේ ප්‍රින්සිපල්. ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ඉන්දික විමලරත්න සහ උපුල් ධර්මසේන නිෂ්පාදනය කළ අපේ ප්‍රින්සිපල් ජයග්‍රාහී 50 වන දිනය පසු කළ දවසේ වර්ණවත් මතක!