2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

PRIDE OF THE NATION සම්මාන රාත්‍රිය

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 77

2024 – PRIDE OF THE NATION සම්මාන රාත්‍රිය කොළඹ රමාඩා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. First light සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගි වූ අතර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ වෘත්තිකයන්, කලාකරුවන්, ආගමික නායකයන් ඇතුළු ඇගයීමට පාත්‍ර විය යුතු පිරිසක් මෙම සම්මාන රාත්‍රියේදී සම්මානයෙන් අගයනු ලැබූහ.