2023 ජුනි 04 වන ඉරිදා

වලාකුළු අතර එන්න සැරිසරන්න

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 81

සුරංග හදපාන්ගොඩ විසින් අධ්‍යක්ෂණය කළ වලාකුළු අතර කෙටි චිත්‍රපටය පසුගියදා කොළඹ  c.c.c. සිනමා සංකීර්ණයේ දී විශාල පිරිසකගේ  ප්‍රධානත්වයෙන් තිරගත කෙරුණා. උමා අසේනි, දුලංග දිල්ශාන් ගීතා අලහකෝන් ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙන මෙම සිනමා පටය යුගාන්ති යශෝධරාගේ නිෂ්පාදනයක්.