2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

උරුමයක පෙළහර

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

නර්තනාචාර්ය රංගික ජීවන්තගේ උරුමයක පෙළහර රූප කාව්‍යමය ප්‍රසංගය ඉකුත් දිනෙක නෙළුම් පොකුණ රංග ශාලාවේදී වේදිකාව මත දිගහැරුණා. රත්නා ලාලනී ජයකොඩි, දමිතා අබේරත්න, උමාලි තිලකරත්න, අශාන් ඩයස් ඇතුළු නළු නිළියන් රැසක් නොමිලයේම තම රංගන දායකත්වය සැපයූ උරුමයක පෙළහර ප්‍රසංගයට රිවේගා කලායතනයේ සිසු සිසුවියන්ගේ රංගන දායකත්වය ද උපරිමයෙන් ලැබී තිබුණා.

 සිංහල බෞද්ධ ඉතිහාසය නිර්මාණශීලී නර්තන රංගන සිත්තම් ඔස්සේ ප්‍රභාවත් කළ උරුමයක පෙළහර රූප කාව්‍යමය ප්‍රසංගයේ අවස්ථාවන් හදසර කැමරාව මත සටහන් වුණේ මෙහෙමයි.

Pic - Sumudu