චීනයේ වෙන්ඩු නගරයේ පැවැති සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන්වල බලකාය විසින් සංස්කෘතිකාංග ඉදිරිපත් කළ අතර විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ගායනයන් ද ඒ වේදිකාව තුළ ශ්‍රී ලාංකික සළකුණ සටහන් විය. මේ සති අන්තයේ Event of the week පිටුව වෙන්වන්නේ වෙන්ඩු නුවරදී දස්කම් පෑ ලාංකික ශිල්පීන් වෙනුවෙනි.