2019 ජුනි 22 වන සෙනසුරාදා

Volkswagen Rally

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 409

ඉබ්බා කාර් ,ගෙම්බා කාර් වගේ ඔය එක එක නම් වලින් හඳුන්වන ලෝකයේ හැමෝම ආස කරන කාර් ජාතියක් තමයි වොක්ස්වැගන් කියන්නේ. ජර්මනියේ සාඩම්බර නිෂ්පාදනයක් වුණාට ලංකාවේ තියෙන වොක්ස්වැගන් කාර් ටික දැක්කම හිතෙන්නේ හරියට අපේ රටේ හදපු කාර් එකක් විදියටයි.  වොක්ස්වැගන් කාර්  පාවිච්චි කරන ඒවාට ගොඩාක් ආදරේ කරන අපේ රටේ අයියලා මල්ලිලා ටික එකතුවෙලා එයාලගේ කාර් එකතුව හැමෝටම පේන්න හැම අවුරුද්දකම පොඩි ප්‍රදර්ශනයක් තියෙනවා කොළඹ දී.  අන්න ඒ ඉබ්බා කාර් ප්‍රදර්ශනයට තමයි අද අපේ event of the week පිටුව මෙලෙස වෙන්වන්නේ....

I Romesh Dhanushka Silva