2019 මැයි 25 වන සෙනසුරාදා

මසක මතක......

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

ඇසිල්ලක මරණය
පාස්කුවේ දල්වා ලූ
එක ඉටි පන්දමක් සේමැයි
නිවී ගිය යුරු....
දෙවියනි ඔබ කොහිද
අසන්නෙමි නොපමාව
සහස් සුවහස් සුසුම් මාරුත කඳුළු සිඳුතෙර ගලාගිය සඳ
කල්වාරි කඳු මුදුනතක හිඳ
ජේසුනී යළි 
නෙත් හරිනු මැන.....

 ස