2018 ජුලි 21 වන සෙනසුරාදා

දෙරණ Fair and lovely star city

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

දෙරණ Fair and lovely star city 20 - 20 අවසන් මහා තරගය පසුගිය 7දා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා. එහි ශූරතාවය දිනාගැනීමට දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි  ප්‍රියසාද් අක්කා නගෝ දෙන්නා සමත් වුණා.

මෙහි අනුශූරතාවය අශාන්ති සහ රන්ධීර් විසින් දිනාගද්දී තෙවැනි ස්ථානය දිනාගත්තේ ගායන ශිල්පී යුගලක් වූ රොමේෂ් සුගතපාල සමඟින් තීක්ෂණ අනුරාධයි. කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති තරගාවලිය සාරංග දිසාසේකර සමඟින් ළහිරු පෙරේරා මෙහෙයවූවා. ඒ විශේෂ අවස්ථා මේ විදිහට හදසර කැමරාවේ සටහන් වුණා.

I සමන්ත ප්‍රදීප් විල්තෙර