2018 ජුනි 02 වන සෙනසුරාදා

Derana Sunsilk Film Awards

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

Tv දෙරණ හය වැනි වරටත් සංවිධානය කළ දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල’ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පසුගියදා පැවැත්වුණා. මෙහිදී වසරේ හොඳම නළුවා හා නිළිය ලෙස ධර්මයුද්ධය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානී අශෝකමාලා  ද වසරේ ජනප්‍රියම නළු නිළි යුවල ලෙස හේමාල් රණසිංහ සහ යුරේනි නොෂිකා සම්මාන ලැබූහ. ඒ තරු පිරුණු රැයේ  අසිරිය අද අපි ඔබට මෙලස ගෙන එනවා...

I Romesh Dhanushka Silva