2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

දේදුණු ආකාසේ එළියට ආ දා..

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 207

නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්‍ෂණය කල ඊ.ඒ.පී. ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කෙරෙන ‘දේදුණු ආකාසේ’  චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ සැවොයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

හේමාල් රණසිංහ, ටීනා ශනෙල් ප්‍රනාන්දු , චුලක්ෂි රණතුංග, ස‍හෙලි සදිත්මා ,ජයලත් මනෝරත්න , ශ්‍රියානි අමරසේන ,ප්‍රියංකර රත්නායක , දසුන් ද සිල්වා ,දේදුණු ආකාසේ සඳහා රංගනයෙන් දායක වී ඇත.  හෙළ සිනමාවේ  ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් මංගල දර්ශනය පැවැත්වුණු අතර අද අපේ event of the week වෙන්වන්නේ ඒ සඳහාය...

 Romesh Dhanushka Silva