2023 ජුලි 01 වන සෙනසුරාදා

විසංගමනයේ ආගමනය

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 152

රන්ජන් ප්‍රසන්න විසින් අධ්‍යක්ෂණය කළ උපේන්ද්‍ර මහේෂ් විජේරත්න විසින් නිෂ්පාදනය කළ 'විසංගමනය' සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා වැල්ලවත්ත 'සැවෝයි ප්‍රිමියර්' සිනමා ශාලාවේදී එළිදැක්විණි. අශාන් ඩයස්, සේමිණි  ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, චරිත් අබේසිංහ, ඩග්ලස් රණසිංහ, හයිසින්ත් විජේරත්න, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග ඇතුළු නළු නිළි කැලකගේ රංගනයෙන් වර්ණවත් වන 'විසංගමනය' උපාලි ගම්ලත් විසින් තිර රචනය කර තිබේ. 

සේයාරූ I සුසිරූ ධනංජය