2023 මැයි 14 වන ඉරිදා

Ponniyan Selvan - 2

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 106

Ponniyan Selvan - 2 දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටයේ විශේෂ දැක්මක් ඉකුත් දවසක වැල්ලවත්ත Savoy 3D Cinema හිදී පැවැත්වුණා. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැති මෙම විශේෂ දර්ශනය නරඹන්න පැමිණි කලාකරුවන්ගේ සේයාරූවලින් මෙවර Events සරසන්න අපි හිතුවා.

I සංජු