දෙරණ ස්ටාර් සිටි අවසන් මහා තරගයේ කිරුළ රෝයල් ෆයිටර්ස් කණ්ඩායම දිනා ගත්තා. අනුශූරතාවය හිමිවුෙණ් ගෝල්ඩන් කිංග්ස් කණ්ඩායමට.
කෙටි පණිවුඩ ඔස්සේ ප්‍රේක්ෂක මනාපයෙන් ජයග්‍රාහ කණ්ඩායම තේරූ අවසන් මහා තරගය පසුගියදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්වුණා. හදසර කැමරාවට ඒ සොඳුරු අවස්ථා හසුවුණේ මෙහෙමයි.
Text and pic / Samantha Pradeep vilthera