2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

හේලි... ආ... දවසේ

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 154

ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කළ හේලි ටෙලිනාට්‍යය සතියේ දින පහේ විකාශනය වෙන නාට්‍යයක්.

හේලි ටෙලිනාට්‍යයේ රඟපෑ කලාකරුවන් කලාකාරියන් එකතු වූ අපූරු සැඳෑවක් පසුගියදා කඩුවෙල The River Edge හෝටලයේදී පැවැත්වුණා. සුසිත රුවන්ගේ තිරපිටපතකට අනුව ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන හේලි නිෂ්පාදනය වන්නේ ගයාන් දිනේෂ් පෙරේරා අතින්.