2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

HIT TIPS

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

මහාචාර්ය මැණික් අනුස්මරණ උළෙල

කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තුව සංවිධානය කරන වාර්ෂික සාහිත්‍ය උත්සවය වන KELF (Kelaniya English Literary Festival) දෙසැම්බර් 4 වැනිදා උදෑසන 8.30ට ආරම්භ වෙනවා. මහාචාර්ය මැණික් ගුණසේකර අනුස්මරණ මෙම උත්සවය සඳහා සාහිත්‍ය ලැදි ඕනෑම අයකුට සහභාගී විය හැකියි. 

අපේක්ෂා රෝහලට (රොට්‍රැක්ට්) අතහිත

මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ආධාර පිණිස Colombo Uptown රොට්‍රැක්ට් සමාජය සංවිධානය කරන Run for their Lives (RFTL)  වැඩසටහන මෙවර දෙසැම්බර් 9 වැනිදා උදෑසන 7.30 සිට පැවැත්වෙනවා. වසර 8ක කාලයක් තුළ රුපියල් මිලියන 25ක් වටිනා වෛද්‍ය උපකරණ සහ ඖෂධ පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න මේ වැඩසටහන සමත් වෙලා තිබීමත් විශේෂත්වයක්! 

 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00