2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

HIT TIPS

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

ගරාජ් සේල්

ගරාජ් සේල් කියන්නේ තවදුරටත් ලංකාවට අමුතු අත්දැකීමක් නෙමේ. තමන්ගේ ගෙදර තියෙන වැඩිපුර බඩු භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කරන්න ලැබෙන මේ වගේ ගරාජ් සේල් කියන්නේ විකුණන කෙනාටත් මිලදී ගන්න කෙනාටත් ලොකු වාසියක්. ඉතින් නත්තලට සති ගාණක් ඉතිරි වෙලා තියෙද්දිම ඒ වගේ සේල් එකක් නොවැම්බර් 24 වැනිදා ලිට්ල්මෝර් පෙරපාසල් පරිශ්‍රයේ පැවැත්වෙනවා. වෙලාවක් තිබ්බොත් ගොඩවෙලා බලන්න!

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00