2018 ජුලි 21 වන සෙනසුරාදා

ලස්සන කෙස් කළඹකට නිල සම්බාහනය

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

ආයුර්වේදයට අනුව හිසට තෙල් ගැල්වීමෙන් හා නිල සම්බාහනය කිරීමෙන් හිසකෙස්වල නිරෝගිතාවය මෙන්ම මුහුණේ සුන්දරත්වයද රැකගත හැක.