2018 ජුනි 09 වන සෙනසුරාදා

ලොසින්ජර් සිහින

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

ෆ්‍රී වයිපයි, ඉන්න නිවහන

යන්න වාහන, කන්න හොඳහැටි

සුරපුරක්මැයි ලිච්ඡවී පාලන

හප හපා රසවිඳිනට

පරණ චුයින්ගම් අලුත් කවරයක බහා

ඡන්දයට පෙර.......

- බෝදාගම සුමන හිමි

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00