2018 මැයි 05 වන සෙනසුරාදා

අපි සැබෑ බෞද්ධයෝද?

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

සුරාමේරය පන්සිල් පද පහෙන් එකක් වෙද්දී මඟුලට, දානෙට පමණක් නොව පිරිතටද මත්පැන් බෝතලය ළංකර ගන්නා,

බුදුන් සියල්ල අත්හැරිය බෝධිය ළඟට ගොස් සියල්ලම ප්‍රාර්ථනා කරනා,

දමිළයින්ටද කළින් පූජා වට්ටි රැගෙන කතරගම වන්දනාවේ දුවනා,

සොරකමට සහ බොරුවට වාර්තා තැබූ ජන නායකයින් සිටිනා,

අපි සැබෑ සිංහල බෞද්ධයෝද?

►ආර්.ඒ.එන්.එල්. රණතුංග
කුරුණෑගල

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00