2017 ජනවාරි 14 වන සෙනසුරාදා

Hit Tips

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

ප්‍රංශ ආහාර හැන්දෑව

THE TRADITIONAL STYLE OF FRENCH COOKING නමින් විශේෂ වැඩසටහනක් ජනවාරි 08 වැනිදා හැන්දෑවේ පැවැත්වෙනවා. සම්ප්‍රදායික ප්‍රංශ ආහාර වට්ටොරු ප්‍රංශ සූපවේදියෙකුගෙන් රස විඳින්න ලැබෙන මේ අවස්ථාව කොළඹ 07 පාර්ක් වීදියේ Cafe Francis තමයි තියෙන්නෙ. 

එන්න යන්න නමුණුකුල කෑම්පින්

කඳවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විඳින්න කැමැති අයට හොඳ අවස්ථාවක් ජනවාරි 21- 22 දවස්වල ලැබෙනවා. ඒ තමයි, නමුණුකුල කෑම්පින් නයිට් එක. 20 වැනිදා රාත්‍රියේ පිටත්වෙන ගමන 21 රාත්‍රියේ නමුනුකුල කඳවුරු බැඳලා 22නිදා ආපහු එනවා. වැඩි විස්තර 777383795 අංකයෙන් දැනගන්න පුළුවන්. 

 

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00