2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සිහිනයක නිදහස

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

සිටියෝතින් කොතරම් අගනේද ඉවසා
හැඟෙනතුරු සිහිනයක්
දිය ගඟුලක් සේම නිදහස්ව
ගලා යාවී මහ දුරක්...
වේලි, අමුණු පුරවා
මහ පොළොව සනසවා තෙමමින් 
සියල් බාධක මුදා හරිමින්
සෙනෙහසේ හා සමගියේ
මල් වැල් පුබුදු කරමින්... 

►සමන් හේරත්
(අහමඩ් සිද්දික් කවියාගේ පැදි පෙළක සිංහල පරිවර්තනයකි) 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00