2018 ජනවාරි 13 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

මට වැටහෙන පරිදි කෙටිකතාවත්, නවකතාවත් අතර වෙනස රඳා පවතින්නේ ධාරණාව පිළිබඳ ප්‍රශ්නය උඩය. කෙටිකතාව එක් ප්‍රබල ධාරණාවක් ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත්දැකීම් නිරෑපනය කරන නවකතාව තුළින් ධාරණා රාශියක් ඉදිරිපත් කෙරේ.

මහාචාර්ය විමල් දිසානායක