2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

නෙල්ලිවලින් ලැබෙන ගුණ

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

විටමින් “සී” බහුල පළතුරක් වන නෙල්ලිවලින් බොහෝ රෝගවලට ගුණදායක වේ.

පත්තෑ විෂට, මළබද්ධය, හිසරදය, රුධිරය පිරිසිදු කිරීම, ඉක්කාව, සුදු කබර, කම්මුල්ගාය, අකලට හිසකෙස් පැසීම, ඇඟපත දැවිල්ල, කම්මුල්ගාය, දහඩිය බිබිලි පාලනය කිරීම, අම්ල පිත්ත රෝග සඳහා ඉතා ගුණදායක වේ.

ඊට අමතරව නෙල්ලි වියපත් වීම පමා කරයි. දෙනෙත්වල දීප්තිය ඇති කෙරේ. නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරැ සුවයක් ලැබේ. නෙල්ලි මතක ශක්තිය වර්ධනය කරයි.