2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

මම බොහෝ කලක් සාහිත්‍ය කටයුතුවල යෙදුනෙමි. නමුත් මට ලැබුණේ ප්‍රශංසාවට වඩා  අප්‍රශංසාවයි. නමුත් එම වැඩකටයුතුවල ප්‍රතිඵල නමැති පුෂ්පය දැන් විකසිතව ඇත. තමුන්නාන්සේලා මට අමෘතය වැනි ගරු සම්මාන පිරිනැමූවත් මම ඒවා දෙතොල්වලින් ස්පර්ශ කරනු විනා පානය නොකරමි. 

 බෙංගාල මහා කිවි රබීන්ද්‍රනාත් තාගෝර්