2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

ඒකමද?

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

වෙරළ පුරා පෙරළෙනකොට මුහුදු රැළිවලට දැනෙන දේ…

ඉර එළිය හැරිලා යනකොට නෙළුමකට හැඟෙන දේ…

ග්‍රීෂ්මෙදි වහිනකොට පොළොවට ලැබෙන දේ…

ආදරේ වෙන්නෝනෙ මටත් මේ හිතෙන දේ…

► සුහාරා පෙරේරා

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00