2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

විප්ලවය යනු නැසී වැටෙන ඇපල් ගෙඩියක් නොවේ. එය බිමට වට්ටවා ගත යුත්තේ ඔබ විසිනි. (චේගුවෙරා)

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 419

මගේ පළමු තැන සැමවිටම රට ගැන බවට ඔබට පොරොන්දු වෙමි.
(ෆිදෙල් කැස්ත්‍රෝ)

විප්ලවය යනු නැසී වැටෙන ඇපල් ගෙඩියක් නොවේ. එය බිමට වට්ටවා ගත යුත්තේ ඔබ විසිනි.
(චේගුවෙරා)

ජනතාව සහ ජනතා බලවේගය එක් වූ විට ලෝක ඉතිහාසය වෙනස් වෙයි
(මාඕ සේතු)

විශිෂ්ට දේවල් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඔබේ මනසේ සැමවිටම විශිෂ්ට සිතුවිලි ජනිත විය යුතුය.
(හෝචිමිං)

සැදූ අත්වැසුම් පැළද ඔබට කිසි විටක විප්ලවය කළ නොහැක
(වී.අයි. ලෙනින්)

වැඩ කිරීම සතුටක් වූ විට ජීවිතය ප්‍රීතිමත්ය. වැඩ කිරීම රාජකාරියක් වූ විට ජීවිතය නරකාදියකි. 
(මැක්සිම් ගෝර්කි)

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00