2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

හිතට වදින්න

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 50

භාෂාව, අර්ථය හා සමාජය කෙරෙහි සැලකිල්ල යොමුකළ බුද්ධිමතුන් අතර මාක්ස්වාදී චින්තකයන්ට හිමි වන්නේ වැදගත් තැනකි. මාක්ස් හා එංගල්ස් හැරුණු විට මෙම විෂයෙහි වැදගත්කම මැනවින් වටහාගත් මාක්ස්වාදී චින්තකයන් ලෙස ලුතුස්, ගෝල්ඩ්මාන්, ඇල්තුසේර් හා ග්‍රැමිස්වි හැඳින්විය හැකිය. ඔවුන් සියලු දෙනාම එකම මඟක් ඔස්සේ ගමන් නොකළද, ඔවුන්ගේ චින්තනයට පිටුපස මාක්ස්ගේ ආභාසය මැනවින් දැක්ක හැකිය.

මෙම මාතෘකාව ගැඹුරු ලෙස විග්‍රහ කරමින් නවීන චින්තන විප්ලවයකට මං පෑදූ දෙපිරිසක් ලෙස සංයුතිවාදීන් හා පශ්චාත් සංයුතිවාදීන් පෙන්නුම් කළ යුතුව ඇත.

 මහාචාර්ය විමල් දිසානායක

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00