2020 ජනවාරි 25 වන සෙනසුරාදා

HIT TIPS

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

හිල්ටන් එකේ චීස් දවස

චීස් රස පිරුණු අද්විතීය මෙනුවක රස බලන්න දවසක් උදාවෙලා තියෙනවා. කොළඹ Hilton Hotel එකේ තමා මේ අපේ අපූරු වැඩේ වෙන්නේ. 2020 ජනවාරි 23 - 30 දිනවල පෙ.ව 11.00 - රාත්‍රී 10.00 වෙනකල් මේ චීස් රස අත්දැකීම විඳගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔබටත් ආදරණීයන් සමඟ ගිහින් විනෝද වෙන්න අපූරු අවස්ථාවක් තියෙනවා.

මාරම්බරී 31 හැන්දෑවේ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ප්‍රසංගය ජනවාරි 31 හැන්දෑවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. තවත් කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් පැවැත්වෙන මේ ප්‍රසංගයේ  විශේෂත්වයක් තියෙනවා. මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ දස වර්ෂ පූර්ණ ප්‍රසංගය විදිහටයි. ඔන්න සුභාවිත සංගීතයට ආදරය කරන කාටත් ඒ පැත්තට ගොඩවෙන්න පුළුවනි. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00