2020 ජනවාරි 11 වන සෙනසුරාදා

HIT TIPS

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

අම්බලන්ගොඩ “ජය ශ්‍රී” රාත්‍රිය

Reggae සංගීතය ආදරය කරන දකුණේ කාටත් අපූරු රාත්‍රියක් තමයි මේ. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශ්‍රවණාගාරයට ජනවාරි 18 වැනිදා රාත්‍රි‍ෙය් ආවොත් “ජය ශ්‍රී” එක්ක එකතුවෙන්න ඔබටත් පුළුවන්. සංගීත Line One.

සිතින් විතරක් Live In Consent

තාරුණ්‍යයේ හදබැඳි ගායන ශිල්පීන් ලෙස නම් දරාපු දමිත් අසංක, චාමර වීරසිංහ, චලක චමුපති මේ අපූරු ප්‍රසංගය පැවැත්වෙන්නේ ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේදී. සංගීත සපයන්නේ “නාද”. ජනවාරි 18 වැනිදා හැන්දෑවේ ඒ පැත්තට ගොඩවුණොත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00