2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

HIT TIPS

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:31 73

සතුටුලන්තය 2019

ඔන්න උත්සව කාලේ කවුරු බලන් හිටිය Shopping Fastival එකක් තමා මේ. පහුගිය 19 වැනිදා පටන් ගත්තේ දෙසැම්බර් 24 වැනිදා වෙනකල් තියෙනවා. සතුට විනෝද එක්ක උත්සවය සමය වෙනුවෙන් ෂොපින් කරන්න බලාගෙන ඉන්නවා නම් මඟනෑර යන්නම ඕනා ඉතින්.

තරගෙට කෑම - 2019

ඔන්න තරගෙට කන්න කැමති අයට. කෑම තරග බලන්න කැමති අයට තමා මේ අවස්ථාව උදාවෙන්නේ. දිනය දෙසැම්බර් 28 සහ 29. තැන Green Path Eat Street එක. හවස හතරේ ඉඳන් රෑ වෙනක්. අවුරුදු දහඅටට වැඩි අයට challenge පහක් තියනවා.

 

 

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00