2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

HIT TIPS

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

මේරියන්ස් සමඟ 70 දශකයට

මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ නොවැම්බර් 10 වැනිදා හැන්දෑවේ නෙළුම් පොකුණ රඟහලේදී. මේරියන්ස් රිද්මය එක්ක හැත්තෑව දශකයට පියමනින්න මේක සොඳුරුම අවස්ථාවක් වෙයි.

කොළඹ ආහාර සැණකෙළිය

මේ රසවත් වගේම වැදගත් අවස්ථාවක්. අනාගතය ගැන වැදගත් තීරණ ගන්න ගමන් රසවත් වෙන්න නොවැම්බර් 9 හා 10 දිනවල කොළඹ Green Path වෙත ආවොත් ඔබටත් පුළුවනි. 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00