2019 ජුනි 29 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

සාර්ක් සිනමා උළෙල

සාර්ක් සිනමා උළෙල 2019 ජූලි 2දා සිට 7 දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමාශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. සිනමාව ගැන උනන්දු කාටත් මේක හොඳ ආරංචියක් වේවි.

ත්‍රී නාට්‍ය සංස්කෘතික ප්‍රසංගය

සහන් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය ඉදිරිපත් කරන ත්‍රී නාට්‍ය සංස්කෘතික ප්‍රසංගය 2019 ජූලි 07 සවස 6.00ට ටවර් හෝල් රඟහලේ දී  පැවැත්වීමට නියමිතයි. හෙළ සංස්කෘතික අංග ප්‍රිය කරන රසවතුන්ට අපූරැ අත්දැකීමක් එදිනට විඳගන්න පුළුවන්.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00