2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

HIT TIPS

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

මුවන්පික් ඉන්දීය කෑම

පෙබරවාරි 8 වැනිදා ඉඳන් 17 වැනිදා වෙනකල් කොළඹ මූවන්පික් හෝටලයට ගියොත් විශේෂ ඉන්දියානු ආහාර වැඩසටහනකට සම්බන්ධ වෙන්න හැකිවේවි. ඉන්දියාවේ ඉන්න දක්ෂ සූපවේදියෙක් වෙන විජෙයි සිං සම්බන්ධ වෙන මේ ආහාර වැඩසටහන පැවැත්වෙන්නේ රාත්‍රී ආහාර වේලට සමගාමීවයි. 

ජපන් යන්න ඉන්න ඔබටයි මේ

ඔබත් ජපානයේ සංචාරය කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ජපන් සංචාරය සැලසුම් කරගන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඒ තමයි Japan Travel Fair. පෙබරවාරි 9 වැනිදා උදේ 10 සිට රාත්‍රී 8 වෙනතුරු කළම්බු සිටි සෙන්ටර් පරිශ්‍රයේ පැවැත්වෙන මේ වැඩසටහනේදී ජපන් සවාරි ගැන තොරතුරු වගේම කරාතේ සංදර්ශන, ජපානයේ වර්චුවල් සවාරි ආදී ගොඩක් අත්දැකීම් විඳගන්න ලැබේවි.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00