2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

මිරිස්ස මුහුදු තීරයේ රෙඩ්බුල් තරග

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

මිරිස්ස මුහුදු තීරයේ රෙඩ්බුල් තරග

ත්‍රාසය පිරුණු අත්දැකීම් ගොන්නක් සමඟින් නැවතත් රෙඩ්බුල් ලෙවෙල්ස් තරගය ඇවිත් තියෙනවා. මෙවර තරගය පැවැත්වෙන්නේ ගාල්ල මිරිස්ස මුහුදු තීරයේයි. රිටි පැන්නුම් මාළු බෑම, කිතුල් රා මැදීම වගේ ප්‍රදේශයට ආවේණික ක්‍රියාකාරකම් ඊට ඇතුළත්. 

අලගල්ල කන්ද නගින්න කැමැතිද?

පැරණි රජ සමයේදී විදේශ ආක්‍රමණ පැමිණි අවස්ථාවල රජවරුන්ට ආරක්ෂාව සපයපු අලගල්ල කඳු පන්තියේ සවාරියක් යන්න ඔබ කැමැතිද? කැමැති නම් ඊට හොඳ අවස්ථාවක් පෙබරවාරි 24 වැනිදා උදාවෙනවා. 771193610 දුරකතන මාර්ගයෙන් Alagalla Expedition ලෙස නම් කරලා තිබෙන ඊට ඇතුළත් වෙන්න ඔබටත් පුළුවන්.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00