2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

HIT TIPS

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

රුසියානු සංගීත සැඳෑව

ඔබ රුසියානු සංගීතය ප්‍රිය කරන්නෙක්ද? නැත්නම් රුසියානු සංගීතය රසවිඳින්න කැමැති කෙනෙක්ද? එහෙනම් කදිම අවස්ථාවක් උදාවෙලා තියෙනවා. රුසියානු තානාපති කාර්යාලය සූදානම් කරන රුසියානු සම්භාව්‍ය සංගීත සන්ධ්‍යාවක් දෙසැම්බර් 18 වැනිදා සවස 7ට ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී දැකබලා ගන්න පුළුවන්.
 

ග්‍රීන් පාත් ආහාර සැණකෙළිය

කොළඹ ග්‍රීන් පාත් එක දැන් වීථි ආහාරවලටම වෙන්වුණු කලාපයක් වෙලා. ඉතින් දෙසැම්බර් 15 වැනිදාත් 16 වැනිදාත් ඒ විදිහේ වීථි ආහාර සැණකෙළියක් පැවැත්වෙනවා. උදේ 10 ඉඳන් රූ 10 වෙනකල් මේ වැඩසටහන පැවැත්වෙනවා.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00