2018 ජුනි 02 වන සෙනසුරාදා

මාරයා සිනාසෙයි

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

යා යුතුම තැනකට

නොයන්නා සේ හැසිරෙන 

මිනිසුනි, ඔබව දැක... 

මාරයා සිනහවෙයි

එනතෙක් මඟ බලයි...

►මනුජය තෙන්නකෝන්

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00