2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

මනෝකාය

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

සේලයින් බට ගැසූ
තැනින් තැන පැලැස්තර ඇලවුණු

ඔබේ නිසොල්මන් සිරුර

අබියස

කෙනෙකු මහ හඬින් හඬා වැළපෙයි..

සැබැවින්ම දුකක් ඇති වූ නිසාද?

නැතිනම් අනෙකා රැවටීම උදෙසාද?

නිරාකරණය කරගැනීමට නම්...

වෙන්නට අවැසිමය ඔබට මනෝකායක්..

►චක්ෂු

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00