2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

උන් අමුතු සැපතකි

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

පාට ගිය නිල් ඩෙනිම
දිරාගිය කොටු කමිසයට
හැඩ නොමැත මගේ රුව
රුවට වඩා හදවතෙ ලස්සනක්
අවැසි බව අමතක වූ උඹට
මා කිලිටි මිනිසෙකි
උන් අමුතු සැපතකි

තීක්ෂණ මංජුල 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00