2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

HIT TIPS

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

කැලිග්‍රැෆි නිර්මාණ දැක්ම

අරාබි අක්ෂර ලිවීම කියන්නේ වෙනම කලාවක්. ඉතින් ආරාබි අක්ෂර ලිවීමේ කැලිග්‍රැෆි කලා නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් කොළඹ 7 බාන්ස් පෙදෙසේ පිහිටි සපුමල් පදනමේදී දෙසැම්බර් 18,19 සහ 20 යන දවස් තුන පුරා පැවැත්වෙනවා. 

කොළඹ මැද හිම නගරය

එක්සෙල් වර්ල්ඩ් කියන්නේ කොළඹ පිහිටි අපූරු තේමා උද්‍යානයක්. නත්තල වෙනුවෙන් නැවත වරක් Snow City එකක් එහි නිර්මාණය කෙරෙනවා. දෙසැම්බර් 23වැනිදා රාත්‍රියේ සිට 24 වැනිදා පාන්දර වෙනතුරැ නිර්මාණය වෙන මේ හිම නගරයේදී සංගීතය, ආහාරපාන වගේ ගොඩක් දේවල් අත්දකින්න ලැබේවි.

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00