2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

නිරුවතට වැටෙන මනාප හදවතට නොවැටෙද්දී...

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

අයිතිය ගිලිහෙනවා වගේ දැනෙද්දී ශෛලිය වෙනස් කරගන්ට පුළුවන් ගැහැනියකට විතරමයි...

දුකයි උඹ ගැන...ඒත් සතුටක් නැත්තෙමත් නෑ...

තේරුම්ගත් වග හැඟෙන නිසා වෙනස් වියයුතු බව...

නිරැවතට වැටෙන මනාප හදවතට නොවැටෙද්දී ...

 රජිතා අබේසිංහ