2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

HIT TIPS

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

බැලරීනා ප්‍රසංගයක්

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තමා මේ ප්‍රාසාංගීය අත්දැකීම ලබන්න වෙන්නේ. එක  A Ballerina’s Tale නරඹන කැමති නම් පෙබරවාරි 29 දා සවස 2 කට BMICH පැත්තට ගොඩවෙන්න.

ගල්කිස්සේ ආහාර සැණකෙළිය

Street Rush කියන්නේ අපූරු ආහර සැණකෙළියක්. පෙබරවාරි 20 සහ 21 දිනවල ගල්කිස්ස වෙරළ තීරයට ආවොත් මේ අත්දැකීම විඳගන්න කටට රහට කෑම ටිකක් කන්න පුළුවන්. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00