2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

HIT TIPS

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

මිදිගම වෙරළේ රෙගී රාත්‍රිය

රෙගී සංගීත කැමති අයට වසර අවසානයේ අපූරු රෙගී රාත්‍රියක මිහිර විඳගන්න අවස්ථාව ඔන්න උදාවෙලා තියෙනවා. මිදිගම වෙරළ තීරයේ තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. දෙසැම්බර් 29 රාත්‍රියේ 7 ට ඔබටත් පුළුවන් මේ අපූරු අවස්ථාවට එකතු වෙන්න.

Boom බූම් රෑ

ශ්‍රී ලංකාවේ ලංකාවේ පැවැත්වෙන විශාලතම බටහිර නර්තන ප්‍රසංගයක් තමා මේ. නර්තන ශිල්පීන් 200ක් මෙයට සහභාගි වෙනවා. රටේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම තවත් විචිත්‍රාංග රැසක් එක්ක වැඩේට එකතු වෙනවා. ජනවාරි 4 හවස 6.30 BMICH පැත්තට ආවොත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00