2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

HIT TIPS

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

මා සනසා

මර්වින් පෙරේරා නම් සොඳුරු සංගීතවේදියාගේ අතීත මතක සමඟින් රසවත් වෙන “මා සනසා” ගීතාවලෝකනය ඔක්තෝබර් 12 වැනිදා සවස 6ට මහරගම තරුණ සේවා පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

බ්‍රසීල ආහාර උළෙල

කොළඹ බ්‍රසීල් තානාපති කාර්යාලය සමඟ කොළඹ හිල්ටන් හෝටලය එක්වෙලා සංවිධානය කරන The Sabores do Brasil බ්‍රසීලියානු ආහාර උළෙල ඔක්තෝබර් 7 සිට 12 වැනිදා වෙනකම් පැවැත්වෙනවා. බ්‍රසීල් රසයට කැමති කාටත් මේක රසවත් අත්දැකීමක් වේවි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00