2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

HIT TIPS

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

වෝටර්ස් ඒජ් මංගල දැක්ම

මේ මංගල ප්‍රදර්ශනය බත්තරමුල්ල Water’s Edge හිදී සැප්තැම්බර් 14 සහ 15 යන දෙදින පුරාවට පැවැත්වෙනවා. විවාහ මංගලයකට අවශ්‍ය සියලු පහසුකම් ලබාගන්න මෙහිදී කාටත් අවකාශ හම්බවෙනවා.

රෑ අහසේ - LIVE Colombo

රෑ අහසේ - LIVE Colombo ප්‍රසංගය සැප්තැම්බර් 14  සැන්දෑවේ 7.00ට බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. බිලී ෆ්‍රනෑන්ඩෝගේ සංගීතයෙන් තමා වැඩේ රසවත් වෙන්නේ. වෙනස් අත්දැකීමක්. මෙන්ම මේ රසයට කැමැති අයට අපූරැ අවස්ථාවක්.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00