2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

HIT TIPS

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

තම්මැන්නා Live

Hill Country Colour Festival &Live in Concert නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ දී අගෝස්තු 31 වැනිදා පැවැත්වෙයි. වස්ති, ළහිරු වැනි ප්‍රසිද්ධ චරිත වගේම ජනප්‍රිය DJ Artists ලාත් එදාට එකතු වේවි. ඔන්න මේ අවස්ථාව නිවාඩු කාලේ විඳගන්න අපූරු අත්දැකීමක් වේවි.

මැණික් - ස්වර්ණාභරණ දැක්ම

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 29 වැනි වතාවටත් දේශීය හා විදේශීය ප්‍රදර්ශකයන් සිය ගණනකගේ එකතුවෙන් මෙවරත් පැවැත්වෙයි. අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 01 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙය පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. ව්‍යාපාරිකයන්ට වගේම ස්වර්ණාභරණවලට ආදරය කරන කාටත් මේ ප්‍රදර්ශනය වැදගත් වේවි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00