2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

HIT TIPS

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

ඔබ නිසා ප්‍රසංගය

භාතිය - සන්තුෂ් රසවත් වෙන (ඔබ නිසා) ප්‍රසංගය අගෝස්තු 17 වෙනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනවා. ඔන්න BNS රිද්මයට ආදරය කරන කාටත් මේක අපූරු අත්දැකීමක් වෙයි.

EAT STREET COLOMBO 2019

EAT STREET COLOMBO වීදී අහාර ප්‍රදර්ශනය 2019 අගෝස්තු 17 සහ 18 දිනවල Green Path, Colombo 07 හී දී පැවැත්වෙනවා. විවිධ සංස්කෘතීන්වල ආහර රස විඳින්න තවත් බොහෝ විනෝදාස්වාදය ගෙන එන විවිධ අංග සමඟින් රසවත් වෙන්න මේකත් කදිම අවස්ථාවක්. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00