2019 ජුලි 13 වන සෙනසුරාදා

ඉන්ස්ටග්‍රෑම් බඩගිනි කඩේ Cinnabrown.lk ගෘහස්ථ බේකරිය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

Cinnabrown.lk කියන්නේ අවන්හලක්ම නොවෙයි. ගෘහස්ත බේකරියක්. අපි ඔවුන්ව හොයාගත්තේ ඉන්ස්ටග්‍රෑම් වලින්. ඇත්තටම දැක්කම ඕනෑම කෙනකුට බඩගිනි හැදෙන රසවත් ආහාර ජාති රැසක් ඔවුන් ළඟ තියෙනවා. වර්ණවත් හා රස වෑහෙන ‘ඉන්ස්ටග්‍රෑම් පිටුව’  ඔවුන්ගේ ජනප්‍රියත්වය වැඩි වෙන්න හේතුවක්. ඉතින් Instagram එකේ Google වල Cinnabrown.lk ගැන Search කරලා බලන්නකෝ.. ඔයාලටත් බඩගිනි වේවි.

Life Web ඇසුරින් 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00