2025 මැයි 31 වන සෙනසුරාදා

ඉදිරි වසර පහ ලෝකයට අසාධ්‍යයි!

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 89

ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ඉහළම මට්ටමකට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එය වඩාත් මාරාන්තික ආන්තික කාලගුණික තත්ත්වයන් සඳහා වේදිකාව සකසනු ඇති බව ලොව ප්‍රමුඛතම කාලගුණ විද්‍යා ආයතන දෙකක වාර්ෂික වාර්තා සනාථ කර තිබේ.

ඉදිරි වසර පහ තුළ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 ඉක්මවීමට දැන් 70% ක සම්භාවිතාවක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලයේ වාර්තාවලින් බදාදා හෙළි විය.

ගෝලීය උණුසුම අංශක 1.5 ට වඩා වැඩි වීම යනු දේශගුණික පද්ධතියේ දරුණු බලපෑම් ඇතිවීමේ අවදානම තීව්‍ර වීමකි. මුහුදු අයිස් සහ ග්ලැසියර දියවීම ඉක්මනින් ආපසු හැරවිය නොහැකි මට්ටමකට ළඟා විය හැකි අතර, මුහුදු මට්ටම ඉහළ යාම සඳහා විවිධ බලපෑම් ඇතිවිය හැකි බවට දැන් මේ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00